රෝහල් ඉදිරිපිටදී අද දහවල් විරෝධතා
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යෑමට බාධා කරන සෞඛ්‍ය පරිපාලනයට විරෝධය පළ කරමින් දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට දී අද (12දා) දහවල් 12.00 සිට 2.00 දක්වා විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
මෙම ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශ්වයත් සිය වගකීම පැහැර හැර ඇති බවත්, නිසි මැදිහත්වීම් සිදු නොකර නිසි පරිපාලන තීරණ ගැනීම ද, පැහැර හැර ඇති බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
කොළඹ, මහනුවර ජාතික රෝහල්, කළුතර, කරාපිටිය, අනුරාධපුර, අම්පාර, රත්නපුර, පොලොන්නරුව යන ශික්ෂණ රෝහල්, දෙහිඅත්තකණ්ඩිය, කන්තලේ, ඇඹිලිපිටිය මූලික රෝහල් සහ නුවරඑළිය, මොනරාගල, බදුල්ල මහ රෝහල් ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණ සහ විරෝධතා ක්‍රියාත්මක කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)
ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)