
අනීතිකව පඩි වැඩිකරගත් මහ බැංකු නිලධාරීන්ට එරෙහිව මහ බැංකුව ඉදිරිපිට සිවිල් ක්‍රියාකාරීන් විරෝධයේ (වීඩියෝ)
මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේ ඇති තවත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවත්, මහ බැංකුව වැඩ කරන්නේ හිතූ හිතූ ආකාරයට බවත් සිවිල් ක්‍රියාකාරීන් පවසයි.
සිවිල් ක්‍රියාකාරීන් විසින් මහ බැංකුව ඉදිරිපිට ක්‍රියාත්මක කළ විරෝධතාවයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයන් පැවසුවේ දැන් සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවෙන් මහ බැංකුව ස්වාධීන කිරීමේ හෙනහුරා ලැබීම නිසා මහ බැංකුව තමන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවයි.
මහ බැංකු අධිපති නන්දලාල් මහතා තමන්ට රිසි ලෙස මෙය පාලනය කරමින් සිටින බවද, මහබැංකුවේ නිලධාරීන් ණය ගැනීමේ දී පොලිය ක්‍රියාත්මක වන්නේ 1%ක් බවද, සාමාන්‍ය ජනය ණය ගැනීමේ දී පොලිය 29%ක් ලෙස ක්‍රියාත්මක වන බවද එම නියෝජිතයන් මෙහිදී හෙළිකළහ.
වැඩකරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලේ පොලී ප්‍රතිශතය 9% දක්වා අඩුකළ බවත්, මහ බැංකු සේවකයන්ගේ පොලී ප්‍රතිශතය 19% වැනි ගණනකට තබාගෙන ඇති බවත් ඔවුහු මෙහිදී චෝදනා නැගූහ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
