
මනුෂ නානායක්කාරට අධි සුඛෝපභෝගී ජංගම හෝටල් කාමරයක්
කම්කරු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් රාජ්‍ය අරමුදල් යොදවා දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන 'ගරුසරු' නමැති උත්සව මාලාවට සහභාගිවිම සඳහා තරු පහේ හෝටල් කාමරයක පහසුකම් සහිත බස් රථයක් භාවිත කරන බව වාර්තා වේ.
දිස්ත්‍රක්ක 25ක පවත්වන එක් උත්සවයක් සඳහා රු. මිලියන 50කට අධික මුදලක් වැයකරන නමුත් විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම සදහා වැයකරනු ලබන්නේ එම මුළු මුදලින් 20%ක් බව අමාත්‍ය නිලධාරීන් ප්‍රකාශ කරති.
රට අර්බුදයක පවතින අවස්ථාවේ මහජනයාට සෘජු ප්‍රතිලාභ නොලැබෙන තම ප්‍රතිරූප ගොඩනගන උත්සව වලට ඇමැතිවරයා විසින් මුදල් වැයකිරීම අමාත්‍යංශ නිලධාරින්ගේ අප්‍රසාදයට ලක්වී ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
