
රනිල් ජනපති, සජිත් අගමැති මෙහෙයුම සාර්ථක වෙන හැඩ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීම ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක් සැලසුමක සිටින බවත්, දැනට එම සැලසුමත් සැලකිය යුතු මට්ටමින් සාර්ථක වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විටත් සමඟ ජන බලවේගයේ ඇතැම් පිරිස් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරියට යා යුතු බවටය.
එසේ නොවන්නේ නම් පෞද්ගලිකව දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම සඳහන් කර ඇත.
මේ අතර ග්‍රාමීය මට්ටමින්ද සමඟි ජන බල වේගයේ පාක්ෂිකයන් තුළ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදයක් මතුව ඇති බවත්, එනිසා සමගි ජන බලවේගය ප්‍රාදේශීය නායකයන් යම් අර්බුදයකට ලක් වී ඇති බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
