
ගෝඨාභයගේ කෘතිය ගැන රුසියානු තානාපති කාර්යාලය ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිදැක් වූ 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' පොතට අනුව 2022 දී අන්තර්ජාතික අනුග්‍රහය මත පාලන තන්ත්‍රය වෙනස් කළ බව කියන සැලසුමකින් ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඔහුව නෙරපා හැර ඇති බව හෙළිකර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින්, විදේශ තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ හමුදා සමග ගනුදෙනු කිරීමට සිදුකෙරෙන සංචාර සීමා කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයාගේ එහි දැක්වෙන යෝජනාව පිළිබඳව ප්‍රශ්න කර ඇත.
එම පණිවුඩයේ දාක්වා ඇත්තේ ‘ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් එළිදක්වන ලද පොත පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් වල ප්‍රකාශන පිළිබඳව අවධානය යොමු කරන ලදී. එහිදී ශ්‍රී ලංකා හමුදා වෙත විදේශ තානාපතිවරුන්ගේ සංචාර සීමාකළ යුතු බවට යෝජනා කර ඇත. එවිට එයට පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. ඉන් අදහස් කරන්නේ කුමන රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ද? ” යනුවෙනි.
Took notice of publications in SL press about the freshly launched book by G.Rajapaksa, where it’s suggested that foreign ambassadors’ visits to SL military objects should be restricted.
— Russian Embassy in Sri Lanka (@RusEmbSriLanka) March 8, 2024
Then it needs clarification, the diplomatic representatives of which countries are meant? 🕵️♂️ pic.twitter.com/KdCqjHZOn9
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
