ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය ගැන ගෝඨාභය පොතක් එළිදැක්වීමේ සූදානමක්!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය හෑල්ලුවට ලක් කරමින් ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස්වල සහභාගීත්වයෙන් සහ විදේශීය පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් තමන්ව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විසින්ම පොතක් ලියා ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප මූලාශ්‍රයක් මගින් තොරතුරු අනාවරණය කර ඇත්තේ.
‘ජනාධිපති ධුරයෙන් මා නෙරපා හැරීමේ කුමන්ත්‍රණය’ නම් ග්‍රන්ථය 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා මෙසේ එළිදැක්වීමට නියමිත බව සමාජ මාධ්‍ය හරහා ද විවිධ තොරතුරු පළකර ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදුකර නොමැති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි