
ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය ගැන ගෝඨාභය පොතක් එළිදැක්වීමේ සූදානමක්!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරමින් ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස්වල සහභාගීත්වයෙන් සහ විදේශීය පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් තමන්ව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විසින්ම පොතක් ලියා ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප මූලාශ්‍රයක් මගින් තොරතුරු අනාවරණය කර ඇත්තේ.
‘ජනාධිපති ධුරයෙන් මා නෙරපා හැරීමේ කුමන්ත්‍රණය’ නම් ග්‍රන්ථය 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා මෙසේ එළිදැක්වීමට නියමිත බව සමාජ මාධ්‍ය හරහා ද විවිධ තොරතුරු පළකර ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදුකර නොමැති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
