පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන නලින් බණ්ඩාර හෙළිකරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) ඊයේ (21දා) පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා බවයි.
අබුහින් මෙරටට පැමිණ සහරාන් සමග රහසේ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන්ට කිසිදු අයකු සහභාගි කර නොගත් බවට සහරාන්ගේ බිරිඳ හාදියා සාක්ෂි දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙම අබුහින් නමැත්තා ඉන්දියාවේ සිට ප්‍රහාරය මෙහෙයවූ බවත් ප්‍රහාරය කඩිනම් කිරීමට ක්‍රියා කළේ ද මෙම පුද්ගලයා බවත් ඔහු සඳහන් කළේය.
"සහරාන්ගේ බිරිඳ පැහැදිලිව කියලා තිබෙනවා. අබුහින් නමැති පුද්ගලයෙක් පිළිබඳව. මේ අබුහින් නමැති පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ අබුහින් එක්ක කතා කරන කොට සහරාන් අනෙක් අයව ඉවත් කරනවාලු. අබුහින් තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ. අබුහින් තමයි ඉන්දියාවේ ඉඳලා මේ ප්‍රහාරය මෙහෙයවූවේ. අබුහින් කියන්නේ මිථ්‍යාවක් කියලා අපේ පොලිස් නිලධාරීන් කියලා තිබෙනවා. නමුත් අබුහින් කියන්නේ යක්ෂයෙක්. ප්‍රේතයෙක්. පිසාචයෙක්. ඔහු තමයි මේ ඝාතන පිටුපස ඉන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්