
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන නලින් බණ්ඩාර හෙළිකරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) ඊයේ (21දා) පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා බවයි.
අබුහින් මෙරටට පැමිණ සහරාන් සමග රහසේ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන්ට කිසිදු අයකු සහභාගි කර නොගත් බවට සහරාන්ගේ බිරිඳ හාදියා සාක්ෂි දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙම අබුහින් නමැත්තා ඉන්දියාවේ සිට ප්‍රහාරය මෙහෙයවූ බවත් ප්‍රහාරය කඩිනම් කිරීමට ක්‍රියා කළේ ද මෙම පුද්ගලයා බවත් ඔහු සඳහන් කළේය.
"සහරාන්ගේ බිරිඳ පැහැදිලිව කියලා තිබෙනවා. අබුහින් නමැති පුද්ගලයෙක් පිළිබඳව. මේ අබුහින් නමැති පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ අබුහින් එක්ක කතා කරන කොට සහරාන් අනෙක් අයව ඉවත් කරනවාලු. අබුහින් තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ. අබුහින් තමයි ඉන්දියාවේ ඉඳලා මේ ප්‍රහාරය මෙහෙයවූවේ. අබුහින් කියන්නේ මිථ්‍යාවක් කියලා අපේ පොලිස් නිලධාරීන් කියලා තිබෙනවා. නමුත් අබුහින් කියන්නේ යක්ෂයෙක්. ප්‍රේතයෙක්. පිසාචයෙක්. ඔහු තමයි මේ ඝාතන පිටුපස ඉන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
