ශ්‍රී ලංකාව අතහරින්න බෑ - ආර්ථිකයේ වැදගත් අංශවලට දිගටම උදව් කරනවා - ඉන්දියාව කියයි
ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම තවදුරටත් උදව් කරන බව යි.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් අංශ සඳහා මෙසේ දිගින් දිගටම උදව් කරන බවත්, විශේෂයෙන් දිගුකාලීන ආයෝජන දිරිමත් කරන බවත්ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වසර තුළදී මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ද්විපාර්ශවික උපකාරවල වටිනාකම ඩොලර් බිලියන 4කි.
ඊට අමතරව ද්විපාර්ශවික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහාද ඉන්දියාව යොදවා ඇති මුදල ඩොලර් බිලියන 3.5ක් පමණ වේ.
මේ නිසා ශ්‍රී ලංකාව සමග දිගටම සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කරන ලෙස අනෙකුත් පාර්ශවකරුවන්ට ද දැනුම්දී ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්