
බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සමග එන්ගේජ් වීමට ජී.එල්. පීරිස් විසින් ගෝඨාභයගේ මතය හැදූ හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි (වීඩියෝ)
හිමාලයා ප්‍රකාශනයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට යන සත්‍ය සෙවීමේ කොමිසම් පනත බලාත්මක කිරීමෙන් 13 වැනි සංශෝධනය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නිර්මාණය වන බවත්, 2009 දී රට බෙදීම වළක්වා ලැබූ යුද ජයග්‍රහණය හේතුවෙන් බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය අහෝසි වුවද, මේ හරහා නැවත එම කේවල් කිරීමේ බලය බෙදුම්වාදීන්ගේ අතට ලැබෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඒ මහතා මේ බව පැවසුවේ 2009 ජනවාරි 02 දින මානුෂික මෙහෙයුම මගින් කිලිනොච්චිය මුදාගැනීම සමරා ඊයේ(02) දිනයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ගෝඨාභය රජපක්ෂ සමයේ දී න්‍යායාත්මක පැටලවීමක් හරහා ජී.එල්. පීරිස් මහතා දෙමළ ඩයස්පෝරාව සමග එන්ගේජ් වී ප්‍රශ්නය විසඳා ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරයාගේ මතය හැදූ බවද, එහි දිගුවක් ලෙස වර්තමාන ජනාධිපති අතට මෙම ක්‍රියාවලිය පත්වී අද බෙදුම්වාදීන්ගේ උවමනාව ඒ හරහා සාර්ථක කරගැනීමට හැකියාව ලැබී ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
