ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම්
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය.
මේ අතර ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ප්‍රහාරය පළමුව සැලසුම් කරන ලද්දේ අප්‍රේල් අග භාගයේදී වන බවය.
හිස්බුල්ලා සංවිධානයේ දිගුකාලීන නායකයා වූ හසන් නස්රල්ලා ඝාතනයෙන් පසු ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට පටන් ගත් බවද ඊශ්‍රායල අගමැතිවරයා චෝදනා කර ඇත.
එම න්‍යෂ්ටික වැඩසටහන අහෝසි කිරීමට මාස 6කට පෙර නියෝග කළ බවත් ඒ අනුව අප්‍රේල් මස අවසානයේදී මෙහෙයුම සඳහා දින නියම කළ බවත් ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත.
එමෙන්ම එක්සත් ජනපදයේ සහාය නොමැති විට පවා ඉරානයට පහර දීම හැර ඊශ්‍රායලයට වෙනත් විකල්පයක් නොතිබූ බවත් ප්‍රහාරයන් සම්බන්ධව එක්සත් ජනපදයට කල්තියා දැනුම් දී ඇති බවත් පැවසූ ඊශ්‍රායල අගමැතිවරයා දැන් කුමක් කිරීමට තීරණය කරන්නේද යන්න වොෂින්ටනයට භාර බවත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්