දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" කැඳවුම්කරුගෙන් පැහැදිලි කිරීමක්
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි. ඒ පිළිබඳව අප වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගෙන් විමසීමේදී ඇය පවසා සිටියේ ඇය පෙනී සිටින්නේ "Mothers' Front" ලෙස බවයි. කෙසේ වුවද ඇය "Mothers' Group" ලෙස තම සංවිධානයේ නම වීඩියෝ පටයේ ආරම්භක අවස්ථාවේදී පවසනු ලබන්නීය. ඇය අපවෙත පවසා සිටියේ තමන් ඉදිරිපත් කරුණු කිසි ලෙසකින් හෝ වැරදි නොවන බවත් සංවිධානයේ නම පැටලීම හේතුවෙන් අදාළ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු සාමාජික සාමාජිකාවන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පලකරනු ලබන බවයි. කෙසේ වුවද ලංකා ලීඩර් ප්‍රවෘත්ති කතුවරයා අදාල "Mothers' Movement" හි සිංහල පරිවර්තනය වන "මව්වරුන්ගේ ව්‍යාපාරය" ලෙස වන බැවින්, සකුන්තලා මහත්මියගේ සංවිධානය මව්වරුන්ගේ පෙරමුණ ලෙස පරිවර්තනය කර තිබුණි. එහෙත් "Mothers' Movement" සංවිධානයේ කැඳවුම් කරුට අනුව ඔහු "මව්වරුන්ගේ පෙරමුණ"ද ඔහුගේ නමින් ලියාපදිංචි කර තිබේ. අප වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රකාශය පල කිරීමේදී සිදුවූ වැරදීම සම්බන්ධයෙන් Mothers' Movement" හි කැඳවුම්කරුගෙන්ද, වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගෙන්ද, ලංකා ලීඩර් පාඨකයන්ගෙන්ද සමාව ඉල්ලා සිටිමු. පාඨකයාගේ පරිශීලනය සඳහා "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රීශාන්ත රත්නවීර මහතා අපවෙත යොමු කළ ලිපිය සහ වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රකාශය මෙසේ පල කරමු.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?