හිමාලයා ප්රකාශනයේ ඊළඟ දිගුව සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමයි... එය කෙසේ හෝ පරාජය කළ යුතුයි - විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්
පසුගිය දා දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලංකික හිමිවරුන් හත් නමක් එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදුන් 'හිමාලයා ප්රකාශනය' හරහා බෙදුම්වාදීගේ උවමනාවන් ඉටුවන බවත්, හිමාලයා ප්රකාශනයේ ඊළඟ දිගුව ලෙස සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමේ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදුවන බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පෙන්වා දෙයි.
ජගත් ඩයස් මහතා මේ බව පැවසුවේ හිමාලයා ප්රකාශනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතරුව ඉකුත් 29 දා මහනුවර අස්ගිරි පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවේ දීය.
මෙම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී ජගත් ඩයස් මහතා පැවසුවේ හිමාලයා ප්රකාශනය ඉදිරිපත් කළ පිරිස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාවද නොමග යවා ඇති බවත්, මෙම ප්රකාශනය හරහා සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමට දරණ උත්සාහය පක්ෂ විපක්ෂ සියල්ලන් එකතුවී පාර්ලිමේන්තුවේ දී මෙය පරාජය කළ යුතු බවත්ය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු