ඉදිරි කාලයේදී රට තුළ ආහාර හිඟයක් එන බව බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉදිරි කාලයේදී ආහාර හිඟයක් රට තුළ ඇති වීමට නියමිත බවයි.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බවයි.
සංඛ්‍යා ලේඛන ද සහිතව කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවද පෙන්වා දී ඇත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට
අනුර බැටන් එක අතට ගත්තත් දුවන්න වෙන්නේ දුෂිතයන් නිර්මාණය කළ පාරෙමයි ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දෙස පැරණි කෝණයෙන් අපි බලන්නේ නැහැ..
පුංචි ජන්දයේදී ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි - පොහොට්ටුවයි එකට?
නාමල් රාජපක්ෂට අධිචෝදනා
රතු ලේබල් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම ආණ්ඩුවේ ලොක්කෙකුගේ වැඩක්... පොලීසියට පැමිණිල්ලක්
මුදල් ලේකම් මහින්ද සියල්ල අතහැර ගෙදර යයි.?
රජයේ ඉඩම්වල පොල් අස්වැන්න කර්මාන්තවලට බෑ
රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප
යුක්රේන යුද්ධයට නිමාවක්
මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය IMF අයවැයක්... ආචාර්ය අමාලි වෙදගෙදර බීබීසියට කියයි
මහින්දට යන්න තැනක් නැත්නම් සුදුසු නිවසක් අපි දෙන්නම් - ජනපති අනුර දිසානායක
ජනාධිපති අනුර චීනයේදී කළ සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ)
පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන මට පණිවිඩය ලැබුණා. අතාරින්න එපා රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද.