News Category
From Date
To Date
Maximum Number of Result

කොකා ගැස්සුනේ නීතියේ ආධිපත්‍යයට? - අද රාත්‍රී 10.30 ට දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනින්..

Feb 18, 2026 at 01:32 PM
|

කොකා ගැස්සුනේ නීතියේ ආධිපත්‍යයට? - අද රාත්‍රී 10.30 ට දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන නරඹන්න..


සම්බන්ධිත පුවත් | Related News

උතුර දිනන මහා සමුළුව - "මහජන සංදේශය අත්සන් කිරීම" 2026 මාර්තු 25 වෙනි දින සවස 2.00 ට සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී..
'ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය' කෘතිය එළි දැක්වීමේ උත්සවය 2026 මාර්තු 4 බදාදා 3ට කෙළඹ 07 බෞද්ධාලෝක මාවත, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත් වේ.
මාතෘ අභිමානය සහ කාන්තාවගේ සමාජ ගෞරවය සුරක්ෂිත කරමු - කාන්තා දින සැමරුම මාර්තු 8 දා සවස 2.30ට හෝකන්දර දක්ෂිනාරාම විහාරස්ථානයේ දී පැවැත් වේ.
උතුරේ අපට අහිමි වූ සිංහල උරුමය සහ අයිතිවාසිකම් උදෙසා යාපා පටුනේ සිට කොළඹ දක්වා පාද චාරිකාව සහ රථ පෙරහැර මාර්තු 19 සිටි 25 දක්වා පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
අමෙරිකානු සහ ඉන්දියානු භූ දේශපාලනික බලපෑමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ ජනහමුව පෙබරවාරි 3 සවස 3 ට නුගේගොඩ පොදු වෙළෙඳපොල අසලදී පැවැත් වේ.
ඩිව් ගුණසේකර මහතා විසින් රචිත 'ලාංකික වමේ ව්‍යාපාරයේ දොළොස්මහ යෝධයෝ ග්‍රන්ථය එළිදැක්වීම 2025 දෙසැම්බර් 15 වැනි දා සඳුදා සවස 3ට කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
"ගුණදාස අමෙස්කර ප්‍රත්‍යවලෝකනය" 2025 නොවැම්බර් 13 දා සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි රූබි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ රණවිරු ජනපවුර සංවිධානය විසින් ජිනිවා 60 වන සැසිය අවසානයේදී ශ්‍රි ලාංකීක ජාතිය නිදහස් කරගැනීමට නායකත්වය දුන් රණවිරුවන්ට සිදුවන්නේ කුමක්දැයි සාකච්ඡා කරන ජිනිවා 60 වන සැසියේ පසු කම්පන විද්වත් සංවාදය 2025 ඔක්තෝම්බර් 26 වන දින ප.ව. 03.30ට කොළඹ 08,බොරැල්ල , එන්.එම්.පෙරේරා මාවතේ අංක 91,කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීෂ්වර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
ජිනීවා 60 වැනි සැසියේ පසු කම්පන විද්වත් සංවාදය 2025 ඔක්තෝබර් 26 ප.ව 03:30ට කොළඹ 08, බොරැල්ල, එන්. එම්. පෙරේරා මාවතේ අංක 91, කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීෂ්වර ශාලාවේදී පැවැත්වේ.

ප්‍රධාන පුවත්

ඉරානය, යුද ගැටුම් අවම කිරීම සහ දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘පියවර තුනක’ ක්‍රමවේදයක් යෝජනා කරනවා- චීනයේ ඉරාන තානාපති චීන මාධ්‍ය වෙත පවසයි

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා ප්‍රහාර 11 වන දිනටත් පිවිස ඇති තතව්යක් තුළ චීනයේ ඉරාන තානාපති අබ්ඩොල්රේසා රහ්මානි ෆස්ලි ඊයේ(09) රටේ වත්මන් අර්බුදය සහ එහි විදේශ ප්‍රතිපත්තියේ දිශාව පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එක්සත් ජනපද සහ ඊශ්‍රායල තානාපතිවරුන් පලවා හැරියහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඕනෑම අරාබි හෝ යුරෝපීය රටකට ඛනිජ තෙල් ප්‍රවාහනය කළ හැකියි -ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය

එක්සත් ජනපද සහ ඊශ්‍රායල තානාපතිවරුන් තම භූමියෙන් නෙරපා හැරියහොත් ඕනෑම අරාබි හෝ යුරෝපීය රටක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවකාශ සලසා ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පැවසීය.

ආණ්ඩුවෙන් මෙදා අවුරුදු නැකැත් සීට්ටුව නෑ.. - කණ්ඩායම් දෙකකින් සීට්ටු දෙකක්..

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවරට මේ වසරේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල ඉහළට..

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

රනිල්ගේ ලන්ඩන් ගමනට වියදම මිලියන 16යි.. අනුරගේ ය‍ාපනයේ උත්සවයට වියදම මිලියන 11යි - RTI පනත යටතේ ලබා ගත් විස්තරය මෙන්න..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය තයිපොංගල් උත්සව දිනවල යාපනයේ කොකුවිල්හි පැවැති එක උත්සවයක් සඳහා පමණක් රුපියල් එක්කෝටි දස ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇති බව තිනක්කුරල් පුවත්පත පසුගිය දාක වාර්තා කර තිබිණි.

යුද්ධය නිසා අපට වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන්න.. මේක නව ලිබරල් ආර්ථික ක්‍රමයේ විනාශකාරී බව සනාථ වෙන අවස්ථාවක් - ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත

ඉරානයට එරෙහි අමෙරිකා- ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය නිසා අපට සිදුවන්නේ වෙන්නෙ කබලෙන් ලිපට වැටීමට බවත්, මෙය නව ලිබරල් ආර්ථික ක්‍රමයේ විනාශකාරී බව සනාථ වෙන අවස්ථාවක් බවත් ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පවසයි.

ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය අසාර්ථක විය හැකියි.. - ඊශ්‍රායල ජාතික දේශපාලන විශ්ලේෂක මෙරොන් රැපපෝර්ට්

1956 දී අමෙරිකාව සමඟ එක්ව සිනායි අර්ධ ද්වීපයේ ඊශ්‍රායල කළ මෙහෙයුම් අසාර්ථක වූවා සේම මෙවරද ඊශ්‍රායලය අසාර්ථක විය හැකි බවත් ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ යුද්ධය එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වුවහොත් සහ ඇමරිකානු ජීවිත දුසිම් ගනනක් අහිමි වුවහොත්, ඊශ්‍රායලය එක්සත් ජනපදයේ දඩයමක් බවට පත්විය හැකි බවත් ඊශ්‍රායල ජාතික දේශපාලන විශ්ලේෂක මෙරොන් රැපපෝර්ට් අනාවරණය කරයි.

ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි නම් කරයි

අභාවප්‍රාප්ත අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ඉරානයේ ඊළඟ උත්තරීතර නායකයා ලෙස තෝරාගෙන ඇත. අලි කමේනි 1989 වර්ෂයේ සිට පසුගිය පෙබරවාරි 28 වන දින ටෙහෙරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවල ආරම්භක රැල්ල අතරතුර මිය යන තෙක් ඉරානය මෙහෙයවීය.

ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්

අමෙරිකා එක්සත් ජනපදය ඉරාන රජය පෙරළා දැමීමට සමත් වුවහොත්, එක්සත් ජනපදය ලෝකයේ ඛනිජ තෙල් වෙළඳාමෙන් තුනෙන් එකක් පමණ පාලනය කිරීමට සමත් වන අතර වාර්තාගත ලාභයක් උපයා ගනු ඇතැයි, යුදකාමි ආක්‍රමණශීලි රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ඊයේ(08) ෆොක්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් පැවසීය.

විදුලිබල මණ්ඩලය අහෝසියි.. අද සිට සමාගම් 06ක්..

දශක 5කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වූ අතර, ඒ, එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6 කට බෙදීමේ ක්‍රියාවලිය අද සිට බලාත්මක වීමත් සමගයි.

ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි..

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව ඇති බව වාර්තා වේ.

ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ.. කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයෙන් දැඩි ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද තත්ත්වය දැඩි ලෙස හෙළා දුටු චීනයේ විදෙස් අමාත්‍ය වැන්ග් යි පවසා ඇත්තේ මෙම ගැටුම "කිසිසේත්ම සිදු නොවිය යුත්තක්" බවත් වහාම සටන් විරාමයක් අවශ්‍ය බවත්ය.

ඉරානය මිනාබ් ප්‍රහාරයේදී තමන්ගේම පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර ගත්තා- ට්‍රම්ප් පවසයි

ළමයින් වැඩි දෙනෙක් ඝාතනයට ලක්වු ඉරාන පාසලකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ වගකීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට දෝෂ සහිත ඉරාන මිසයිලයක් ඊට වගකිව යුතු බවට යෝජනා කර ඇත.

යුද්ධයෙන් ජයගන්නේ අමෙරිකාවද? ඉරානයද? - අනාවරණයක්

යුද්දයේ ජය පරාජය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සුලෝචන දිසානායක තැබූ සටහනක සඳහන් කර ඇත්තේ ඇමරිකාව මේ යුද්ධයෙන් අනිවාර්යයෙන්ම පරාජය වන බවත් එසේ වීමට හේතු වන කරුණුත් දක්වා තිබේ.

ඉරාන පාලනය පෙරලන්න බෑ..- ඇමරිකා බුද්ධි වාර්තාවක් එළියට

ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළද, එරට පවතින ආගමික සහ මිලිටරි පාලන තන්ත්‍රය පෙරළා දැමීම අපහසු වනු ඇති බවට ඇමෙරිකානු ජාතික බුද්ධි මණ්ඩලය (NIC) කළ රහසිගත වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇතැයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කරයි

ඇමරිකාවේ ගල්ෆ් යුද යන්ත්‍රය: ලොවට හෙළිවූ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ජාලය

ගල්ෆ් රාජාණ්ඩුවලට අයත් භූමිවල එක්සත් ජනපද හමුදා කඳවුරු නොමැතිව ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණය කළ නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.