
රට බංකොලොත් වීමේ දිශාවකට යමින් පවතිනවා. මුදල් ඇමති තුමා වෙළෙඳ පොළට බාධා කිරීමෙන් තොරව පැවතීමට කටයුතු කරනවා- වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන
දෙරණ රූපවාහිනි නාලිකාවේ “බිග් ෆෝකස්” වැඩසටහනට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා තහවුරු කරණු ලැබුවේ මූඩිස් ආයාතනයේ ශ්‍රේණිගත කිරීම් යටතේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙමින් පැවතීම සත්‍යක් බවයි. එහිදී එතුමා පවසා සිටියේ එම තත්වයෙන් රට බේරාගත යුතු බවයි.
“බේරගන්න ඕනේ, යමින් ඉන්නේ එතනට. අලුත් මුදල් ප්‍රවාහයක් ඇතිකරගත්තේ නැත්නම් 2029 වෙනකම් කාටවත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. . මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් විකුණනන්න ඕනේ. ඒත් විකුණන්න අපිට වත්කම් නැහැ.” යනුවෙන් පවසා සිටියේය.
එහිදී මාධ්‍යයවේදියා නැගූ පැනයට පිළිතුරු දෙමින් නව මුදල් ඇමතිතුමා ප්‍රතිපත්තියක් ලෙස වෙළෙඳ පොළ තුල “සීමා, බාධා, පාලනය කිරීම්වලින් තොරව” වෙනත් උපාය මාර්ගික ක්‍රමවලින් අලුතෙන් ආරම්භයක් ඇති කරන්න සූදානම් යැයි පවසා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
