උත්තර ලංකා සභාගයෙන් වැට් බද්දට එරෙහිව පත්‍රිකා ව්‍යාපාරයක්
උත්තර ලංකා සභාගයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැට් බද්දට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකාවක් බෙදාහැරීමේ ව්‍යාපාරයක් දියත් කෙරිණි.
ඒ "වැට් බදු ප්‍රතිශතය ඉහළ දැමීමට එරෙහිව" ජනතාව දැනුම්වත් කිරීමේ පියවරයක් ලෙස ක්‍රියාත්මක වූ ව්‍යාපාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උත්තර ලංකා සභාගයේ ලේකම්හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසුවේ විදුලිය, ඉන්ධන, ජල සැපයුම, ඖෂධ, රෝහල් උපකරණ, පාසල් පොත්, පුස්තකාල සේවා මෙන්ම කෘෂිකර්මාන්තය සඳහා ද සියයට 0 සිට 18 දක්වා මෙම වැට් බද්ධ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කිරීම හරහා රටේ ජනතාව දැඩි පීඩාවකට ලක්වන බවයි.
එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ යුතු බවද ඒ මහතා පවසයි.
මෙහිදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසුවේ මෙම අත්පත්‍රිකා ව්‍යාපාරයෙන් පමණක් මෙම විරෝධතාවය නතර නොකරන බවයි.
වීඩියෝ නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි
රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි!- ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්
ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)