මානව වර්ගයාගේ සාමකාමි පැවැත්ම වෙනුවෙන් රුසියාව තීරණාත්මක මැදිහත් වීමක
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව එක්සත් ජාතීන් වෙත රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය දීමේ ප්‍රතිඵල පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනු ලබයි.
ලෝකය පුරා මතුවෙමින් යන නව නාසි සහ වෙනත් අන්තවාදී ප්‍රවනතා මැඩපැවැත්වීම සඳහ රුසියානු රාජ්‍යය ගන්නා දැවැන්ත උත්සාහය සම්බන්ධයෙන් වන මනා විග්‍රහයක් එම මාධ්‍ය නිවේදනය තුළ අඩංගු වන අතර එය අප වැනි පරිධියේ පවතින රටකට මනා පිටිවහලක් වන්නකි.
අදාළ මාධ්‍ය නිවේදනය මෙසේය.
නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව එක්සත් ජාතීන් වෙත රුසියාව ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය දීමේ ප්‍රතිඵල
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුන්වන කමිටුව වෙත 2023 නොවැම්බර් 3 වනදා රුසියාව ඉදිරිපත් කළ නාසිවාදය, නව නාසිවාදය සහ එයට සමාන භාවිතයන් උත්කර්ෂයට නැංවීමට එරෙහි ඉදිරිපත් කළ යෝජනාව සම්මත කිරීමට එක්සත් ජාතීන් කටයුතු කළේය. යෝජනාව සම්මත කිරීම සන්දහා පැවැත්වූ
ඡන්දය බටහිර බලවතුන් ඉහත කාරණය සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය පිළිබඳව පැහැදිළි සාක්ෂියක් විය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තින් වලට දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල පදනම් කර ගැනීම සම්බන්ධව ඔවුන් දක්වන ප්‍රහාරාත්මක ප්‍රවේශය අදාල ඡන්ද විමසීමේදී මනාව පිළිබිඹු විය. කෙසේ වුවද දෙවන ලෝක යුද්ධයෙන් ඇති වූ බ්ලපෑම් හේතුවෙන් එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්ති වලට එකතු වූ මූලධර්මයන් නියුරම්බර්ග් විනිශ්චය සභාවට මෙන්ම ඈත පෙරදිග යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් ද වන නඩු විභාගයන් සඳහා ද මූලික වේ. "බර්ලින් - රෝමය - ටෝකියෝ" නම් එවකට ගිවිසුම්ගතව සිටි රාජ්‍යයන් ජර්මානු නාසිවාදීන්ගේ ඉතාලි ෆැසිස්ට්වාදීන්ගේ සහ ජපන් මිලිටරිවාදීන්ගේ පීඩනයන්ට අසු වූ වින්දිතයින්ට එරෙහිව අදටත් ඔවුන්ගේ ඇති අපහාසාත්මක ස්වරූපය විදහා පෙන්වති.
ඉහත සඳන් කළ අක්ෂයට අයත් ඔවුන් ගත් මෙම පියවර දෙවන ලෝක සංග්‍රාමය මෙහෙයවීමේදී කළ වැරදි පිළිගනිමින් ඔවුන් කළ ප්‍රකාශ තුළ ඇති ඔවුන්ගේ අවංකභාවය සම්බන්ධයෙන් අප තුළ සැකයක් ජනිත කරවයි.මෙම ක්‍රියාවන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ අරමුණු නිසා ඇති වන වගකීම් ඉටු කිරීමට ඔවුන් කළ යුතු කැපවීම්වලට එරෙහිව සිදුවන්නකි.
මේ සම්බන්ධයෙන් ජපානයට ඈත පෙරදිග රටවලට එරෙහි ආක්‍රමණය මුදා හැරීමේ වරද මෙන්ම පූර්ණ පරිමාණයෙන් සම්මත වූ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වන නිල පිළිගැනීමේ ප්‍රතිඵල වලින් ගොඩ නැංවෙන අවශ්‍යතාද ඉස්මතු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ සංවිධානයට ටෝකියෝවට එක්වන්නට මග පෑදු මොහොත උදා වූවේ එවකට සෝවියට් සංගමයේ ස්ථාවරය වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සියලුම විධිවිධානවලට දැඩි ලෙස අනුකූල වීමේ කොන්දේසිය හේතුවෙනි.
ජර්මනිය, ඉතාලිය සහ ජපානය මෙන්ම ඔවුන්ගේ පරිවාර රාජ්‍යන්ගේ නොමේරු ස්වභාවය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තියේ 53 වැනි ඡේදයේ අඩංගුව පවතින "සතුරු රාජ්‍යන්" නම් වාක්‍ය ඛන්ඩය ඉවත් කිරීම සඳහා පැවැත්වූ සාකච්ඡා වට වලදී මොනවට පිළිබිඹු කෙරුණි. මෙහි අවසාන ප්‍රතිඵලය රුසියානු ස්ථාවරය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සිටින ස්ථිර සහ තාවකලික සාමාජිකයන්ගේ සහය දැක්වීම මත පදනම් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්ගේ යුතුකම වන්නේ “ යුද්ධයේ පීඩනයට හසුවූ සමස්ත ලෝක ජනයා මුදවා ගැනීම" මෙන්ම හිට්ලර්ගේ පාර්ශවකරුවන් ලෙස හිඳිමින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සංකීර්ණ ඓතිහාසික වරද කළ දෙවන ලෝක යුද්ධයට සහභාගි වූ සියළුම රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීමද ඇතුලත් වන්නේය.
- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
2023 නොවැම්බර් 22

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්