ඉතිහාසය විෂය ප්‍රධාන විෂය ධාරාවෙන් ඉවත් කිරීම සහ බෞද්ධාගම විෂය හට ලබාදෙන ලකුණු ප්‍රමාණය අඩු කිරීම තුළ ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමේ ආණ්ඩුවේ සැලසුම් සහගත කුමන්ත්‍රණය පිළිබඳ කරුණු හෙළි කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන ටිකට්පත් ඇතැම් පුද්ගලයන් රුපියල් 50000ත් රුපියල් 65000ත් අතර මිලකට අලෙවි කරන බවට අනාවරණය වේ. පෙරහර සමයේ ආසන මිල ගණන් නියාමනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් අවසන් රන්දෝලි පෙරහර සඳහා ආසනයක් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පැවසීය.
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර