සිංහල ජනතාව තම උරුමය ගැන කතා කිරීමේ දී එය ජාතිවාදය ලෙස දක්වනවා... සමානාත්මතාව ගැන කතාකරන ජනාධිපති උතුරට ගොස් සිංහල ජනතාවගේ හිත් රිදෙන ප්‍රකාශ සිදුකරනවා - මහාචාර්ය චන්න ජයසුමන
සමානාත්මතාව ගැන කතාකරන ජනාධිපතිවරයා උතුරට ගොස් සිංහල ජනතාවගේ හිත් රිදෙන ප්‍රකාශ සිදුනොකළ යුතු බවත්, ජනාධිපතිවරයකු යනු සියලු ජනතාවට සමාන ලෙස සලකන පුද්ගලයකු විය යුතු බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
යුද්ධය අවසන්වී ගතවූ කාලයේදී දකුනේ ජනතාව උතුරට ගොස් කිසිඳු ප්‍රශ්නයක් ඇතිකර නොගත් බවත්, ජනාධිපතිවරයාගෙන් සිදුවූ එම වරද නිවැරදි කරගනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පවසයි.
සිංහල ජනතාව තම උරුමය ගැන කතා කිරීමේ දී එය ජාතිවාදය ලෙස ජනාධිපතිවරයා දකින බවත් ඒ මහතා සඳහන් කරයි.
පැලෝපීට නාලය පිහිටා ඇත්තේ ගැහැණුන්ටද පිරිමින්ටද කියා නොදන්නා පිරිස් උද්ඝෝෂණය කරන බවද, පැලෝපීය නාලය පිළිබඳව රටේ සෞඛ්‍ය ඇමැතිවරයාටද නිසි අවබෝධයක් නොමැති බව රූපවාහිනී සාකච්ඡාවකදී තමන් විසින් පෙන්වා දුන් බවද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..