

පසුගිය දා දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ සංවාදයක දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුරමා දිසානායක මහතා තම පක්ෂයේ නියෝජිතයන් වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් පැවසූ යම් යම් කරුණු පිළිබඳව වැරදීම් සිදුව ඇති බව හෝ එසේත් නොමැතිනම් තමාට වරදින්නට ඇති බව කියමින් කරුණු කිහිපයක් මතුකරනු දක්නට ලැබිණි.

ඉන්දියානු හින්දු පූජකවරයකු විසින් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇති ‘රාම ට්‍රේල්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර ඒ පිළිබඳව ගත යුතු නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභා කිරීමට ඊයේ නියෝග කළේය.
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
