ලොවක් විමතියට පත් කළ කළ පුංචි බලු රැළේ අපූරු කතාව..
සොරකම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සුනඛයින් 07දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය ජීවිත බේරාගෙන යළි නිවෙස් වෙත පැමිණි අපූරු පුවතක් චීනයෙන් වාර්තා විය.
සුනඛ මාංශ වෙළඳාම් තහනම් කරන ලද චීනයේ ජිලින් පළාතේ චැන්ග්චුන් නගරය අසල ගම්මානයකින් සුනඛයින් හත්දෙනෙකු සොරාගෙන අධිවේගි මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබුණේ මාංශ පිණිස වෙළඳාම් කිරීමටය.
කිලෝ මීටර් 17ක් පමණ දුර ගෙවා යන අතරවාරයේ ඔවුන් රැගෙන යමින් තිබුණු ට්‍රක් රථයෙන් මේ සතුන් 07 දෙනා පැන තිබුණේ සිය ජීවිතවල වටිනාකම මැනවින් අවබෝධ කරගනිමින්..
එක් සුනඛයෙකුගේ නායකත්වය යටතේ සියල්ලන් එක්ව අරඹන ලද මේ මෙහෙයුම අවසානයේ ඔවුන් ජයගෙන තිබුණි.
ඒ සිය කණ්ඩායමේ කිසිවෙකු හෝ මඟනොහරමින් අධික කාර්යබහුල අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 17ක් දුරක් දින දෙකකට ආසන්න කාලයක් ඇවිද යමින්.
ට්‍රක් රථයෙන් පනින අවස්ථාවේ තුවාල ලැබූ එක් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයාද තනි නොකරමින් අවසානයේ ඔවුන් සිය නිවාසවල ආදරණීයන් වෙත ළඟාවීමේ මේ සිදුවීම බොහෝ දෙනා සංවේදි කරන්නට සමත් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්