

යුක්රේන පරාජය මුළු යුරෝපයේම ජයග්‍රහණය නියෝජනය කරන බව ප්‍රංශ මානව විද්‍යාඥ එම්මානුවෙල් ටොඩ් ඉතාලි පුවත් ආයතනයක් වන Cඔර්‍රීරෙ ඩි ඹොලොග්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. තමන් මොස්කව් පරිපාලනයේ පැහැදිළි ආධාරකරුවෙකු නොවන බව අවධාරණය කර ඇති ටොඩ්ට අනුව, යුක්රේන ගැටුමේදී රුසියාව පරාජයට පත් වුවහොත්, මෙය "ඇමරිකානුවන්ට යුරෝපීය යටත්වීම ශතවර්ෂයක් දක්වා දිගු කිරීමට" ඉඩ සලසයි.

පසුගියදා අවසන්වුන ජිනීවා මානව හිමිකම් කොමිසමේ 57 වන සමුළුවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශකර සිටියේ ජාතික ජන බලෙව්ගෙය් රණවිරු සංධානය මෙවර ජිනීවා සමුළුව වෙනුවෙන් සාධනීය බලපෑමක් කරන්න ඇතැයි සිතිය හැකි බවය.

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා යුරෝපා සංගමය (EU) දණ්ඩනීය තීරුබදු පැනවීම අත්වැරැද්දක් වන අතර එය යහපතට වඩා හානියක් කරනු ඇතැයි බ්‍රසල්ස් කේන්ද්‍රීයව කටයුතු කරන ආර්ථික චින්තකයෙකු වන බෲගල් ඊයේ(09) ප්‍රකාශ කළේය. යුරෝපීය කොමිසම පසුගිය 04 වනදා නිවේදනය කළේ, චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම සඳහා විමසූ ඡන්දයෙන් එම දණ්ඩනීය තීරුබදු සම්මත කිරීම යුරෝපා සංගමයේ රටවල් කිහිපයක සහ මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ විවේචන අවුලුවාලීමට හේතු විය. මෙම පියවර යුරෝපා සංගමයේ විද්‍යුත් වාහන නිෂ්පාදනයේ තරඟකාරීත්වයට එරෙහිව බූමරංගයක් විය හැකි බවට අනතුරු බෲගල් අඟවයි.
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
