සංඥා පද්ධතිය වැඩ නැති තලෙයිමන්නාරම් දුම්රිය ධාවනය කරන්න ඇමතිගෙන් නියෝග..- දුම්රිය ස්ථානාධිපතිවරුගෙන් දැඩි විරෝධයක්..
මගී ආරක්ෂාව පිළිබඳ අවම පහසුකම් හෝ සම්පූර්ණ නොකර, අක්‍රීය වී ඇති සංඥා පද්ධතිය සහිත තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ නැවත දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
වසරකට ආසන්න කාලයක් අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබූ මෙම මාර්ගය, සංඥා පද්ධතිය යථා තත්ත්වයට පත් නොකරම හදිසියේ විවෘත කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ බලපෑම මත බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ.
තලෙයිමන්නාරම පමණක් නොව දිවයින පුරා දුම්රිය ස්ථාන රැසකම සංඥා පද්ධති සහ මගී පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ බරපතල ප්‍රමාදයන් පවතින බවත්, යම් හදිසි අනතුරක් සිදු වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දැයි සංගමය ප්‍රශ්න කර සිටියි.
තමන් රජයට විරුද්ධ නොවන නමුත්, වෘත්තීය සමිතියක් ලෙස මගී ජීවිත අවදානමේ හෙළන මෙවැනි අනාරක්ෂිත තීරණ හමුවේ නිහඬව සිටිය නොහැකි බවත්, සංඥා පද්ධති අක්‍රීයව පවතින පසුබිමක දුම්රිය ධාවනය කිරීමට ගෙන ඇති මෙම තීරණය වහාම අත්හිටුවිය යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි