ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව එක්සත් ජනපදය විසින් සටන් විරාමයෙන් පසුව ආරම්භ කරන ලද ආක්‍රමණයට පළිගැනීමක් ලෙස ඊයේ (14 ) බහරේනයේ සහ කුවේටයේ එක්සත් ජනපද හමුදා පහසුකම්වලට එරෙහිවNasr-2මෙහෙයුමේ තුන්වන රැල්ල දියත් කළ බවයි.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් (EU) නියෝජිත පිරිස විසින් රුසියාවට එරෙහිව එල්ල කරන චෝදනා සාවද්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බව පවසමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය දැඩි විරෝධය පළ කර තිබේ. රුසියාව ගෝලීය වශයෙන් විශ්වාසවන්ත සහකරුවෙකු නොවන බව පෙන්වීමට යුරෝපා සංගමය උත්සාහ කරමින් සිටින බවට රුසියානු තානාපති කාර්යාලය චෝදනා කරයි.
ප්‍රධාන පුවත්
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු වලට දරුණු ප්‍රහාර එල්ල කරයි
අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි - උවිඳු විජේවීර
මීගමුව බන්ධනාගාර ගැටුමේ සුළමුල හෙලිවේ..
තොරතුරු ලබාදී තිබියදීත් රවි සෙනවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පියවර ගත්තේ නෑ.. - සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී හෙළිවූ කරුණු මෙන්න..
‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..
වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර..
මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මිය යයි.. - මියගිය ගණන 31ක් දක්වා ඉහළට..
කන්ටේනර් සිද්ධිය ගැන පැමිණිලි කරල මාස 18ක් ගිහිනුත් ඇමති බිමල්ගෙන් ප්‍රශ්න කරන්න කැඳවලාවත් නෑ.. - උදය ගම්මන්පිල
රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි..