News Category
From Date
To Date
Maximum Number of Result

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයන්ගෙන් ඇමැති මණ්ඩලය පත්කර ගත යුතු බවත්, 113ක් නොලැබුන හොත් ඒ පිළිබඳව ද සාකච්ඡා කරමින් පවතින බවත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.

2024 ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී පහළ ගොස් තිබේ.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු අද(14) දකුණු චීනයේ Guangdong පළාතේ Zhuhai හි පැවැත්වෙන "එයාර් ෂෝ චයිනා 2024" නැරඹීමට පැමිණ ඇති බව වාර්තාවේ.. ෂෝයිගු අද උදෑසන ගුවන් සංදර්ශන භූමියේ ස්ථානගත කර ඇති ආයුධ ශාලාවට ගිය අතර එහිදී යුද ටැංකි, සන්නද්ධ වාහන, කාලතුවක්කු, ඩ්‍රෝන සහ සැහැල්ලු අවි ඇතුළු චීනය වැඩි දියුණු කළ යුද උපකරණ ප්‍රදර්ශනය නරඹා ඇති බවද වාර්තා වේ.

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1]. කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත් Soros ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි.

ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1]. කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත් Soros ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි.

'ඩොනල්ඩ් ට්‍රම්ප් ආගමනය - ගෝලීය අභියෝග තුළ ශ්‍රී ලංකාවේ ඉරණම?' විද්වත් සංවාදය අද රාත්‍රී 7.30 සිට 9.30 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.