
රිලා සංගණනයේ ආණ්ඩුවේ යටි අරමුණු එළියට..
වගාවන්ට හානි කරන රිලවා දඩුලේනා සහ මොනරා සම්බන්ධයෙන් ආණ්ඩුව ඊයේ සිදු කළ සංගණනයේ යටි අරමුණු වී තිබුණේ මේ වනවිට ආණ්ඩුවට කෙතරම් ප්‍රසාදයක් ජනතාව අතර පවතින්නේ දැයි කියා හදුනා ගැනීම බව දේශපාලන විචාරකයෝ පවසති.
මෙම සංගණනය සදහා ඇතැම් ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් පවා මේ සදහා සහභාගී වී නැති බවත් ජනතා සහභාගීත්වය ද ඉතා අඩු මට්ටමක පැවති බව වාර්තා වී ඇති බවත් ඔවුහු සදහන් කරති.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය කෙසේදැයි කියලා මින් තක්සේරු කර ගත හැකි බවත් එම දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
(දිවයින)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..
