ලබන වසරේ (2025) අප්‍රේල් වන තෙක් හාල් අවශ්‍යතාවට වී තොග රටේ තිබියදී එම වී සහල් බවට පත් නොකර සඟවා සිටින පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳව නීත්‍යනුකූලව පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ජාතික ගොවිජන එකමුතුව කටයුතු කරන බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (29දා) පැවැසීය.
මෙරටට ටින් මාළු ආනයනය කිරීම සඳහා පසුගිය වසර පහයි මාස අටක කාලයේ දී (2019 සිට 2024 අගෝස්තු දක්වා) රුපියල් මිලියන හතළිස්දහස්, අටසිය අනූපහයි දශම තුනක මුදලක් (40,895.3) වැය කර ඇති බැව් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..