බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරන ඇති බව වාර්තා වෙයි. එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් පෙළඹෙමින් සිටිතැයි සදහන්ය.කොළඹ කොටස් වෙළඳපළ ඉහළ ඉහළ යාමට මෙම තත්වයද බලපා තිබේ.
ශ්‍රී ලංකාවෙන් සහ අනෙකුත් රටවලින් පැමිණි සරණාගතයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, නාවුරු ජනරජයේ රැඳවුම් මධ්‍යාස්ථාන වෙත හරවා යැවීම හෝ මාරු කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව වගකිව යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් තීන්දු කර තිබේ. නාවුරු හි රැඳවුම් මධ්‍යාස්ථානයේ දීර්ඝ කාලයක් අත්තනෝමතික ලෙස රඳවා තබා ගත් සරණාගතයන් සම්බන්ධ නඩු දෙකක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සිය තීරණ මෙලෙස ප්‍රකාශයට පත් කළේය.
ප්‍රධාන පුවත්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ