

බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරමින් කටයුතු කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය හා විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම හා මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ක්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුන් වහන්සේ ලංකාවේ ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රචාරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හේතුවෙන් බදුල්ලගම්මන සුමනසාර හිමියන් වෙල්ලස්ස බින්තැන්න තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ඉවත් කළ බව මල්වතු මහා විහාරයෙන් දැනුම් දී තිබේ.
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
