ඉරානයට පහරදීමේ දී අමෙරිකානු ජනාධිපතිවරයා විශ්වාස කළේ දින දෙක තුනකින් මෙම යුද්ධය අවසන් කළ හැකි වනු ඇතැයි කියා වුවත් වෙනිසියුලාවට කළ ආකාරයට මෙම ප්‍රහාර අවසන් කිරීමට හැකි වෙතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අගමැතිවරයා සිතූවද අද වන විට එම විශ්වාසය බිඳවැටී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
ඉරානයට එරෙහි මිලිටරි ආක්‍රමණයට සම්බන්ධ ඇමරිකානු යුද නෞකාවල යුධෝපකරණ වලට අවශ්‍ය මිසයිල ඇතුළු වෙනත් සැපැයුම් අවසන් වෙමින් පවතින බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ යුද අර්ථකථන කණ්ඩායම නිගමනය කර තිබේ.
මාර්තු 21 වන දින ඉරානය ඊශ්‍රායලයේ ඩිමෝනා සහ අරද් නගරවලට එල්ල කළ මිසයිල් ප්‍රහාරයෙන්, THAAD සහ Iron Dome වැනි ගුවන් ආරක්ෂක පද්ධති ඉතා ඉහළ නිරවද්‍යතාවයෙන් යුතු නමුත් ඒවා තවමත් විවිධ දිශාවන්ගෙන් පැමිණෙන ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර වලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට අපහසු බව සනාථ කළ බව ලෙබනන් ඇමරිකානු විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඉමාඩ් සලාමේ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.
දේශීය පුවත්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..
ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට..
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..