මගේ නමත් මේකේ තියෙනවා. ඒ සල්ලි මට ලැබුණා. ලැබුණේ මගේ කාර්යාලයේ තිබුන ලී බඩු, ප්ලාස්ටික් පුටු, විදුලි උපකරණ සදහා. කාර්යාලය ගිනි තැබීමට මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මම දන්න විදිහට ඔහු දැන් ඉන්නේ ඇප මත: ඔහු කවුද කියලා අනුර කුමාරට දිසානායක මැතිතුමාටත් මම කියලා තියෙනවා..ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා.
අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි මහතා අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් සමගින් අරුණ පුවත්පතට දේශපාලන ලිපියක් යොමුකර ඇත. කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි. ඔහු පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බව බව ඔහුසදහන් කරයි අරුණ පුවත්පතේ පළ කල එම සම්පූර්ණ ලිපිය පහතින් බලන්න
රංගිරි ශ්‍රී ලංකා රෑපවාහිනියේ නින්නාද වැඩසටහනට එක් වූ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර මහතා ලංකාවේ දේශපාලන මහා පිංතූරයේ යටිපොළ සම්බන්ධයෙන් විග්‍රහයක නිරත විය. එහිදි ඔහු සදහන් කර සිටියේ මේ සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් නිවැරදිව විග්‍රහ කර ගැනීම මගින් පමණක් අර්බුදයට විසදුම් සොයා ගත හැකි බවත් එසේ නොවුනහොත් කලාපීය භූ දේශපාලනඋවමනාවන්හි ගොදුරක් වීමේ අවධානම පවතින බවත්ය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් මෑතක දී කළ නිර්දේශවලට එරෙහිව විරෝධය දක්වන මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන මාධ්‍යවේදින්ගේ ඝාතන සහ පැහැරගැනීම් ගැන සොයා බලන බවට මැතිවරණ වේදිකාවේ දී ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අද ඉල්ලා සිටියේය.
දේශීය පුවත්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..
පොහොට්ටුව සහ ශ්රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්..
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..