ඊශ්‍රායලයට ඇතුළු වූ පලස්තීන හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 40 ක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය විසින් තමන් පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු ඊයේ(6) සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.
දේශීය පුවත්
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
අලුත්ම මත්ද්‍රව්‍යයක් සමාජගත වෙයි
දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති නවතා දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්න - මනෝ ගනේෂන්
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
කොළඹ දේපළ ව්‍යාපාරයක ඉන්දීය කළු සල්ලි: කොටුවේ ක්‍රිෂ් ව්‍යාපෘතිය ගැන ඉන්දියාවෙන් විමර්ශනයක්
ආගමික කටයුතු ඇමැති සෞදි ගිහින්
වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය පොලිස් භාරයට
මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
දේශපාලන දඩයමට ලක්වන පුද්ගලයින් වෙනුවෙන් පොහොට්ටුවෙන් නීති ආධාර කාර්යාලයක්
අඩුම කාලෙකින් ගෙදර යන ආණ්ඩුව බවට මාලිමාව පත්වෙනවා - ඩී.වී චානක