දරුවන්ට සමලිංගික බඩියන් සොයා දෙන එකද පුනරුදයේ මහා යුග මෙහෙවර - විමල් අසයි (වීඩියෝ)
අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරේ තබාගෙන එය සමාජයේ ගැඹුරු සංවාදයකට ලක් කිරීමට ඉඩ නොතබා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ලබා ගැනීමේ උවමනාවෙන් ඉතා කඩිමුඩියේ එය සකස් කළ බවත්, අධ්‍යාපනයේ ප්‍රමුඛ පරමාර්ථවලින් ඈතිවී අලුත් මොඩියුලර් ක්‍රමයක් ගෙනවිත් බටහිර රටවල් පවා ප්‍රතික්ෂේපකර ඇති ඇතැම් ආකෘති ගෙනවිත් මේ කරන්නට සූදානම් වන්නේ මේ රට පින්ලන්තයක් කිරීමට නොව හයිටියක් බවට පත්කිරීමට බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
6 වසර දරුවන්ට සකස්කර ඇති ඉංග්‍රීීසි මොඩියුලයේ සමලිංගික සම්බන්ධතා සඳහා යොදාගන්නා වෙබ් අඩවියක සබඳි අන්තර්ගත කිරීම පිළිබඳවද ඒ මහතා මෙහිදී කරුණු හෙළිදරව් කිරීමක් සිදු කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..