අමෙරිකාව විසින් වෙනිසියුලාවට පහරදී වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම පිටුපස කියුබාවේ සම්බන්ධයක් ඇති බවට විදෙස් මාධ්ය විසින් පුවත් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කියුබානු තානාපති ජුවාන් කාලෝස් මාර්සන් අගුයිලේරා පවසන්නේ අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි මෙම ආක්රමණශීලී උත්සාහයෙන් පසුව, ජනාධිපති නිකොලස් මධුරෝගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බොලිවේරියානු රජයේ ආරක්ෂක කණ්ඩායමට සහාය වීම සඳහා පිරිසක් යැවූ බවය.
නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ අනුබද්ධිත බලගතු ගොවි සංවිධාන හයක්, ජාත්යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්යවාදය විසින් සිදු කරන ලද මිලිටරි ආක්රමණය මෙන්ම ව්යවස්ථානුකූලව තේරී පත් වූ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දැක තිබේ.
ප්රධාන පුවත්
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..