අධිනීතිඥ මේජර් චරිත සිරිවර්ධන දෙවන පරපුරෙන් මහ මැතිවරණ සටනට
අධිනීතිඥ මේජර් චරිත සිරිවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වී සිටී.
ගල්කිස්ස ශාන්ත. තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය සාර්ථක ලෙස නිමවා විශ්ව විද්‍යාල ප්‍රවේශය පසෙක තබා ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කැඩෙට් නිලධාරියෙක් ලෙස එක්වන්නේ එවකට රට වෙලාගෙන පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම අරමුණු කරගෙනය.
වසර 22කට අධික කාලයක් ඒ මහතා යුද හමුදාවේ සේවයේ යෙදී පසුව යුද්ධයේ දී සිදුවූ බරපතළ .තුවාල ලැබීමකින් පසුව 2004 වසරේදී සෙවයෙන් විශ්‍රාම ගන්නා ලදී.
පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගන්නා ඒ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස දිවුරුම් දී මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, දිස්ත්‍රික් සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල සේවයෙහි යෙදී සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා
අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..