
හරිනි ව්‍යවස්ථාව ගැන දන්නේ නැති නම් කියා දෙන්න සූදානම්... බබ්බුන්ට රට පාලනය කරන්න බැහැ - රනිල් හරිනිට උත්තර දෙයි (වීඩියෝ)
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැති බවත්, රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් මිස නිලධාරීන් විසින් නොවන බව අගමැතිවරිය නොදන්නා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසන්නේ, ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතා හෝ එවීමට සූදානම් බවත් ය.
බබ්බුන්ට රට පාලනය කළ නොහැකි බවද හිටපු ජනපතිවරයා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි
ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්ලු
නැවත එක්වීමට බාධා කළ නොහැක, සමුද්‍ර සන්ධි හරහා සිදුවන හුවමාරු අවහිර නොහැක: තායිවාන් නියෝජිත කණ්ඩායමේ උතුරු පළාත් සභා නියෝජිතයෝ පවසති
ඉන්දීය ගුරුවරුන්ට වතුකරයේ ඉගැන්වීමට ඉඩ සලසන්න- වී. රාධක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවේදී කියයි
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා කළ වරදට වන්දි ගෙවිය යුතුයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් සංවිධානයකට ආධාර ලබා දෙන්නේ කල්මුණේ රෝහලේ වෛද්‍යවරයෙක්- ගලගොඩ අත්තේ ඥානසාර හිමි
සුබෝධනී ඉල්ලන් ජවිපෙ ගුරු සංගමයත් එයි
දරුවන්ට කායික දඩුවම් බෑ... පාර්ලිමේන්තුවට පනතක්
චීනය එක්සත් ජනපදයේ දිව දෙකේ ප්‍රතිපත්ති වලට එරෙහි චෝදනා කරයි '
ට්‍රම්ප් ෆේල්?
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ඇමෙරිකානු මුදල්වලින් ලංකාව ගිල ගන්නේ කොහොමද? ධර්ම ශ්‍රී කාරියවසම් සිදුකරන හෙළිදරව්ව (වීඩියෝ)
සත්ව සංගණනයට හත්කෝටි තිස් ලක්ෂයක වියදමක් - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
පැනමා ඇළට අදාළ විය හැකි අත්පත් කර ගැනීම් වලට චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රතිචාර ජාත්‍යන්තර වෙළඳාමේ බලහත්කාරයටද විරුද්ධ වේ.
