පොලිස් මූලස්ථානයේ දිස්ත්‍රික් ගබඩාවකින් රෙදි මීටර් දස දහසක් අතුරුදන් වෙලා
ව්‍යාජ ලේඛන සකස් කර පොලිස් මූලස්ථානයේ දිස්ත්‍රික් ගබඩාවකට ලැබී තිබූ පොලිස් නිල ඇඳුම් රෙදි මීටර් දසදහසක ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඊයේ (01 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට වාර්තා කර තිබේ.
පොලිස් මූලස්ථානයේ අධ්යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. එම්. ලංකානි රාජිනී අමරසේකර මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බවද එමගින් අධිකරණයට වැඩිදුරටත් වාර්තා කර ඇත.
ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා විමර්ශන ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක
සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි