විමල් අලුත් තැනකට
ජාතික නිදහස් පෙරමුණේ නව ප්‍රධාන කාර්යාලය සහ දේශපාලන,සංස්කෘතික මූලස්ථානය අද (19) බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතින් විවෘත විය.
මෙම අවස්ථාවේදී සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපානන්, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහලේකම් බෙංගමුවේ නාලක හිමියන්. කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අංශ ප්‍රධානී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් කෙටි අනුශාසනා සිදුකළ අතර දේශපාලන පක්ෂ නායකයින්, දේශපාලනඥයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙයට සහභාගී සිටියේය..
ඉදිරියේදි ජාතික නිදහස් පෙරමුණේ සියලු දේශපාලන සහ සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණය සදහා මෙම නව මූලස්ථානය යොදාගන්නා බව එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක
සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි