News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අපේක්ෂකයන්ගේ 'ඩීල් පුරාණය' - පර්යේෂණනාත්මක හෙළිදරව්ව අගෝ. 29 දා ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී


ජනාධිපති අපේක්ෂකයන්ගේ 'ඩීල් පුරාණය'  ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගේ පර්යේෂණනාත්මක හෙළිදරව්ව අගෝ. 29 දා සවස 3.30 ට  බොරැල්ල කොටා පාර, ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී සිදුකෙරේ.




සම්බන්ධිත පුවත් | Related News

දිවයින පුවත්පතේ අධිකරණ වාර්තාකරු ඒ.ජේ.ඒ අබේනායක මහතා ලියූ 'රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු' කෘතිය එළිදැක්වීම ඔක්තෝබර් 11 වන දින සවස 4 ට කොළඹ 11 ඕඅසීස් ජාත්‍යන්තර පාසල් ශ්‍රවනාගාරයේ දී සිදුකෙරේ.
'යුතුකම' ජාතික සංවිධානය විසින් පවත්වන 'මවුබිම හමුවේ ඇති අභියෝග' සම්මන්ත්‍රණය සැප්. 7 ප.ව 3 ට ගාල්ල ඇත්තිලිගොඩ සැනෝගා රෙස්ට් ශාලාවේ දී පැවැත්වේ.
මාධ්‍යවෙදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචනා කරන ලද " එන්.පී.පී කතාව සහ ජේ.වි.පි ක්‍රියාව" කෘතිය හෙට (0‍ෙ) පස්වරු 3.30 ට බොරැල්ල කොටා පාරේ ,අංක -106 ,දරන ස්ථානයේ පිහිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී එළීදැක්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති අපේක්ෂකයන්ගේ 'ඩීල් පුරාණය' ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගේ පර්යේෂණනාත්මක හෙළිදරව්ව අගෝ. 27 දා සවස 3 ට බොරැල්ල කොටා පාර, ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ දී සිදුකෙරේ.
අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය "60 වැදෑරුම් සමාජ සම්මුතිය" ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම හෙට (අගෝ. 13 දා) පෙ. ව 10 ට කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදුකෙරේ.
අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය "60 වැදෑරුම් සමාජ සම්මුතිය" ජනගත සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම අගෝ. 13 දා පෙ. ව 10 ට කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදුකෙරේ.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අත්දැකීම් මත සකස්කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම අගෝ. 11 දින සවස 3.30 ට කොළඹ පදනම් ආයතන ශ්‍රවනාගාරයේ දී සිදුකෙරේ.
ගෝලීය දේශපාලනයේ නව ප්‍රවනතා සහ ලංකාවේ අනාගතය විද්වත් සාකච්ඡාව අද(19) රාත්‍රී 8 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
දේශප්‍රේමී ජාතික පෙරමුණු අධ්‍යාපන අංශය සංවිධානය කරන 09 ව්‍යවස්ථාව සහ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ප්‍රමුඛත්වය පිළිබඳ විවරණය 19 දා සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

ප්‍රධාන පුවත්

"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.

කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.

මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.

රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගෙදැයි ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ව්‍යවස්ථාව කුමන පක්ෂයකදැයි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රශ්න කරයි.

රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව විර්ශනය කළ කමිටු වාර්තා දෙකම ප්‍රතික්ෂේපකර ඇති බවත්, අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ විජිත හේරත් ඇමැතිවරයා හේතුව ලෙස පැවසුවේ සභාපති විනිසුරුවරියට විෂමාචාර චෝදනා ඇති නිසා එම කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව යැයි ද, එහෙත් එම විනිසුරුවරිය විෂමාචාර චෝදනාවට වැරැදිකරු බවට ඔප්පුකරන ලෙස තමන් පැවසූ විට ඇමැතිවරයා නිහඩව සිටි බවත්, එබැවින් ඔහු පැවසූ බොරුව දැන් හෙළිවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද “Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.

අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්

2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර

"සියල්ල හරියට කරලා රට බාරදුන්නා... දැන් තියෙන්නෙ කරගෙන යන්න පමණයි... හරිනි ව්‍යවස්ථාව දන්නේ නැතිනම් කියල දෙන්න පුලුවන්" යැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අගමැති හරිනි අමරසූරිය විසින් පිළිතුරු නොබැඳීම පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන් විසින් අදහස් යොමුකරති. එම අදහස්වල සම්පිණ්ඩනය මෙසේ දැක්විය හැකිය.

විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්

නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම තීරණය වෙන්නේ භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව... ලබන අවුරුද්දේ පඩි වැඩිකරනවා, හැබැයි තාම ගාණක් කියන්න බැහැ - ඇමැති විජිත කියයි

රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබාදීමට කැමැති වුවත්, භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව එය තීරණය වන බවත්, ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන් කිරීමක් කර නොමැති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා

කියුබාව ත්‍රස්ත ලැය්ස්තුවෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉදිරිපත්වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්ද විමසීමට පෙර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් එක්සත් ජනපද නගරවල විරෝධතා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා පවසයි.

ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම පෙන්වා දෙමින් පෙරටුගාමී පක්ෂයෙන් ජනපති අනුරට ලිපියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යහගතකරණය පිළිබඳ අවධානය යොමු කරමින් පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.