News Category
From Date
To Date
Maximum Number of Result

අනුර ලන්ඩන් යයි


ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (ජූනි 13) අලුයම ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව, ජූනි 15දා ප්‍රධාන ජන හමුවක් මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ලන්ඩන් ක්‍රිස්ටර් ග්‍රෑන්ඩ්හිදී පැවැත්වෙනු ඇති බවත් වාර්තා වේ.

ඊට අමතරව ව්‍යාපාරික හමු කිහිපයක් සහ එරට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයක් පැවැත්වීමට නියමිත අතර, එහිදී රටේ ආර්ථික හා දේශපාලනය මෙන්ම ජාතික මැතිවරණ සම්බන්ධ පුළුල් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවත් සඳහන්ය.

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව උදය ගම්මන්පිල මහතා අද කරන ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් ඔහුගේ ප්‍රකාශය ගැන කල්තියා පිළිතුරක් දීමට නොහැකි බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.
පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කල කමිටු වාර්තා දෙකක් තමන් වෙතද ලබාදී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමන් පවසති.
රටේ ප්‍රශ්න විසඳී නැති බවත්, රටට එරෙහිව ඇති තර්ජන ද එසේම පවතින බවත්, ඒ සඳහා සබෑ උත්තර අවශ්‍ය වන බවත් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ.
‘ආරෝපණය කරන ලද කුලී ආදායම් බද්දක්’ හඳුන්වාදීමට පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ‘ඉදිරියට ගෙනනොයන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.
'එඩිතර විපක්ෂයක්' යන්න තේමාව මෙවර මහ මැතිවරණයේ දී තේමා පාඨය කරගත්තේ ඉතා කෙටි කාලයක දී ආණ්ඩුබලය ගැනීමට කටයුතු කරමින් සිටින විපක්ෂයක් නිසා බවත්, පවතින ආර්ථික තත්ත්වය හා ගෝලීය දේශපාලන තත්ත්වය මත ජාතික ජන බලවේගයට යාමට හැකි දුර පිළිබඳව නිශ්චය කිරීමක් තම පාර්ශ්වයේ ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන වාර්තා ප්‍රසිද්ධ කරන්න දුන් කාලය හෙට උදේ 10න් අවසන්... ප්‍රසිද්ධ නොකළොත් මම ප්‍රසිද්ධ කරනවා - ගම්මන්පිල යළිත් අභියෝග කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාලිමාවට ඔළු දෙකක් තිබෙනවා... ඔවුන්ට යා හැකි දුර ගැන අපි දන්නවා - මහාචාර්ය චන්න ජයසුමන කියයි (වීඩියෝ)

'එඩිතර විපක්ෂයක්' යන්න තේමාව මෙවර මහ මැතිවරණයේ දී තේමා පාඨය කරගත්තේ ඉතා කෙටි කාලයක දී ආණ්ඩුබලය ගැනීමට කටයුතු කරමින් සිටින විපක්ෂයක් නිසා බවත්, පවතින ආර්ථික තත්ත්වය හා ගෝලීය දේශපාලන තත්ත්වය මත ජාතික ජන බලවේගයට යාමට හැකි දුර පිළිබඳව නිශ්චය කිරීමක් තම පාර්ශ්වයේ ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

2025 අප්‍රේල් 30 වෙනකම් මේ රටේ වී සංචිත තියෙනවා... මහා පරිමාණ මෝල්හිමියන් කෘත්‍රීම සහල් හිඟයක් වෙළඳපොළේ නිර්මාණය කරලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

නාඩු සහල් හිඟයක් මේ දින වල වෙළෙඳපොළේ පවතින බව පැවසෙන බවත්, එහෙත් එබඳු සහල් හිඟයක් පැවතීමට හේතුවක් නැති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

හිස්බුල්ලා සංවිධානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා- ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය. ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.

පාස්කු වාර්තා හෙට එළියට දානවා... 14 වසරක් මා හිරේ යවන්න ආණ්ඩුව සූදානම් වෙනවා - උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමාට ලැබී ඇති වාර්තාව හෙට (21දා) ප්‍රසිද්ධියට පත්කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පුටින් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් යුක්රේනයට අනතුරු අඟවයි.

කියෙව් පරිපාලනයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට මොස්කව් පරිපාලනය කිසිදා ඉඩ නොදෙන අතර ඒ සඳහා දරන ඕනෑම උත්සාහයකට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා සඟවන්නේ මාලිමාවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වන නිසා - ගම්මන්පිල කියයි (වීඩියෝ)

ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා දෙක තමන්ට අතට පත් වූයේ තැපැල් මගින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

අද දින (18) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා රුසියානු හමුදා සහ නාවික හමුදා අනුයුක්ත සර්ජි බෙලියන්කින් මහතා සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත මහතා හමුවිය.

මහාචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි; ජනතාව අන්දන විදිහට ජනපතිව අන්දන්න එපා - ජාතික සංවිධානවලින් ඉල්ලීමක්

ජනාධිපති ආර්ථික සහ මූල්‍ය උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ගන්න කතාව බොරුවක් බව සහ ආණ්ඩුව කරන්නේ අරමුදල් රැස්කිරීමක් පමණක් බව සඳහන් කිරීම පිළිබඳව ගැන අපගේ පාඨකයන් විවිධ අදහස් පළ කරති.

ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට කියුබානු රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පැවසිය.

මාව අත්අඩංගුවට ගත්තත් රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරනවා... ඊයේ රාත්‍රියේත් මාව අත්අඩංගුවට ගැනීම ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වලා - ගම්මන්පිල කියයි

‘රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා’ යියි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පලස්තීන හිතවාදී යුදෙව්වෝ වෝල් වීදිය අත්පත් කර ගනී

පලස්තීන හිතවාදී යුදෙව් ක්‍රියාකාරීන් සියගණනක් නිව් යෝර්ක් නගරයේ වෝල් වීදියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ කරනු ලබන "ජන සංහාරයට" එක්සත් ජනපදය දක්වන සහයෝගයට විරෝධය පළ කර ඇත. විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නිව්යෝක් පොලිසිය පවසයි.

ජනාධිපතිවරණයේ දී අධිරාජ්‍යවාදී බලවේග රට තුළ සිදුකිරීමට උත්සාහ කළ කුමන්ත්‍රණයක් ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණයේ දී ද රටක් ලෙස මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට ලක් නොවූ බවත්, එහිදී සිදුවූයේ රැවටීමක් සහ රවටා ගැනීමක් පමණක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.