අධ්‍යාපන කලාප කාර්යාල 101ක් ඉදිරිපිට හෙට ගුරු – විදුහල්පති විරෝධතාවක්
ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට අදාළ 3/2 ලබාදීම, දෙමාපියන්ට අධ්‍යාපනික බරපැටවීම, විදුහල්පති සේවයට අදාළ ඇමති අනුකමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීම නිසා හෙට (12දා) පස්වරු 2.00ට අධ්‍යාපන කලාප කාර්යාල 101ක් ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
එසේම, ලබන 26 වැනිදා සියලුම ගුරු – විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර දැවැන්ත විරෝධතාවකට කොළඹට කැඳවන බවද හෙතෙම කීය.
මේ අතර, සුබෝධනී වාර්තාව හරහා ලබාදුන් පොරොන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසත්, වැටුප් අර්බුදය විසඳන ලෙසත් බලකරමින් හෙට අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිටට එකතු වන ලෙස ශ්‍රී ලංකා ගුරු- විදුහල්පති සංගමයද ඉල්ලා සිටී.
අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු අල් කමරූන් විද්‍යාලයේ 9 වැනිදා සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි