ශානි ඇතුළු විශ්‍රාමික පොලිස් ලොක්කෝ රැසක් මාලිමාවේ වේදිකාවට ගොඩවෙයි
නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් ඊයේ (09දා) ජාතික ජන බලවේගයේ මහරගම රැලියකට එක්වූහ.
ඒ ඊයේ මහරගම නගරයේ පැවැති ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ‘ජාතික පොලිස් සාමුහිකය’ රැස්වීමට එක්වෙමිනි.
ශානි අබේසේකර මහතා සමග ජාතික ජන බලවේගයට එක්වූ පොලිස් නිලධාරීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ. මාර්ක්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විලි ආර්.ඒ. රණවීර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති වී. ගජසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි වික්‍රමසූරිය, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේගුණරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඕ.කේ. හේමචන්ද්‍ර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇල්බට් විජේමාන්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි කරුණාතිලක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් සිල්වා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නෙපිටිය, හිටපු පොලිස් අධිකාරි උපාලි සෙනෙවිරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයතිලක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.කේ. රණවීර, විශ්‍රාමික පොලිස් පරීක්ෂක නිපුන හෙට්ටිගේ, විශ්‍රාමික පොලිස් පරීක්ෂක එස්.පී. මනම්පේරි යන මහත්වරු ද සහභාගි වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?