රටේ ව්‍යවසායකත්වය නගාසිටුවිය හැකි වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි - සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් කියයි
රටේ ව්‍යවසායකත්වය නගාසිටුවිය හැකි වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පවසන්නේ ව්‍යවසායකයත්වය ඝාතනය කිරීමට රජය කටයුතු කරන බවත්, IMF එකෙන් තොර ලෝකයක් ව්‍යවසායකයන්ට නැති තරමට පත්කර ඇති බවත් ය.
එහිදී පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පැවසුවේ ගොම හොඳ පොහොරක් වුවද, ගොම ගැනීමට කරක් හදන මිනිසුන් ලෝකයේ නොමැති බවයි.
මියයන හරක් ප්‍රමාණයක් රටේ සිටින බවත්, එම සතුන්ගේ හම ඉවත දමන තැනට රට පත්වී ඇති බවත් හම පදම්කර ඩොලර් උපයන වැඩපිළිවෙලකට යාමට අසමත්වී ඇති බවත් ඒ මහතා පවසයි. ඒ නිසා රටේ නිෂ්පාදන කිරීමට අවශ්‍ය සම් පිටරටින් ආනයනය කරන බවත්, ඒ සඳහා ඩොලර් ගෙවන බවත් බුද්ධික විමලසිරි මහතා පවසයි.
ලංකාවේ සියලු කර්මාන්ත කඩාවැටෙද්දී ගොඩයන එකම තැන ලංකාවේ ඇති බැංකු ක්ෂේත්රය බවද, මහ බැංකුව සිටින්නේ මෙම බැංකු ක්ෂේත්රය පාලනය කිරීමට නොවේදැයි ඒ මහතා එහිදී ප්‍රශ්න කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි