අන්තිම වතාවට කියන්නේ... විවාද දෙකටම සූදානම් - සජිත් මාලිමාවට කියයි
ජාතික ජන බලවේගය සමඟ විවාද දෙකටම සූදානම් බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
තමන් මෙම දැනුම්දීම කරන්නේ අවසාන වතාවට බවද පවසන ඔහු විවාද දෙකම සඳහා එකවර දිනද නිශ්චිතව තහවුරු කරගෙන පොදු ස්ථානයක විවාදයන් කළ යුතු බවත් කියා සිටියේය.
ආර්ථික කමිටු විවාදය හා නායකයන් අතර විවාදය ලෙස එම විවාද දෙකම පැවැත්විය යුතු බවත් දෙකටම එකවර දින යොදා ගත යුතු බවත් එකකට පමණක් පැමිණීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් පැවසීය.
කඩුවෙල ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි