මහින්ද රාජපක්ෂ, පූජ්‍ය මැදගොඩ හිමිට දුන් පොරොන්දුව කඩයි... රනිල්ට යටත් වෙයි... රට පාවා දෙමින් විදුලි පනතට අත ඔසවයි
ලංකා ලීඩර් වෙත වාර්තා වන ආකාරයට ඊයේ(06) දින විදුලි පනත සම්මත වීම වැළැක්වීම සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට විශාල බලපෑමක් සිදුකර ඇත.
උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට වැඩමකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යටත් වී මෙතෙක් සම්මත කළ සියලු පනත්වලට වඩා විදුලි පනත ඉතා භයානක බැවින් අඩුතරමින් එම පනත සම්මත කිරීම වැළැක්වීමට කටයුතු කරන ලෙස දැඩි ලෙස අවවාද කර ඇත.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා කෙසේ හෝ පනත සම්මත කිරීම කල්දැමීම සඳහා කථානායකවරයා සමග සාකච්ඡා කරන බවට උන්වහන්සේට පොරොන්දු වී ඇත.
නමුත් බලපෑම් හමුවේ ඔහු යටත් වූ බව පනත සම්මත වූ ආකාරයෙන් දැන් රටට හෙළිදරව් වී තිබේ. මෙම පනත සම්මත වුයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය නිසාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි