ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියලු සංශෝධන ඇතුළත් කර විදුලිබල පනත සම්මත කළත් විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම නතර වන්නේ නැහැ - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
විදුලිබල පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කාර පර්ශ්වයේ ඇතමුන් කරුණු ඉදිරිපත්කර තිබුනේ විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව නොව තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරුකර ගැනීම සඳහා පමණක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදෙන්නේ ඉදිරිපත්කර තිබෙන කරුණුවලට අනුව බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විදුලිබල පනත පිළිබඳව තීන්දුව ලබාදී තිබුනේ ඉදිරිපත්කර තිබූ කරුණු අනුව බවත්, පෙත්සම්කරුවන් විසින් විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම පිළිබඳව එහි කරුණු සඳහන් කර තිබීමක් එම තීන්දුව නිරීක්ෂණය කිරීමේ දී තමන් නොදුටු බවත් ය.
මාලිමාව වැනි පක්ෂයක් අද විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීමට යාමේ දී ඒ පිළිබඳව කතා නොකරන බවද, එයට එරෙහිව ලක්ෂ ගණනින් ජනතාව ගෙනවිත් උද්ඝෝෂණය නොකරන බවද පවසන ඒ මහතා, ඔවුන් සිටින්නේ කොතනදැයි ජනතාව තේරුම්ගත යුතු බවද සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියලු සංශෝධන ඇතුළත් කර මෙම පනත සම්මත කළත් විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම නතර වන්නේ නැති බවද කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?