පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විදුලි පනත ගැන තීරණයක් ගන්න වෙන්වා.... තම පක්ෂයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහනවාද කියලා - ජාතික සංවිධාන කියයි
විදුලි පනතට එරෙහිව ලබාදී ඇති අධිකරණ තීන්දුව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"අධිකරණ තීන්දුවේ සඳහන් වන වගන්ති දෙක සංශෝධනය කිරීම සුළු දෙයක්. විජයදාස රාජපක්ෂට අධිකරණ නියෝග වලට හරියන ආකාරයට වගන්ති සංශෝධනය කරලා හොඳ පුරුද්දක් තියෙනවා. ඒ නිසා විවාදයේ කාරක සභා අවස්ථාවේ දී පොඩි සංශෝධනයක් ගෙනත් සාමාන්‍ය බහුතරයෙන් පනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට කිසිඳු සැකයක් නැහැ.
නමුත් පොහොට්ටුවේ මන්ත්‍රිවරු තමන්ගේ ජනවරමට පිටුපා මෙම පනතට සහාය දුන්නොත් ඔවුන් ඒ කරන්නේ තමන්ගේම දේශපාලන මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගසා ගැනීමයි. මේ අපරාධය කළාට පසුව ඔවුන්ට ඡන්දය ඉල්ලීම කෙසේ වෙතත් පාරේ බැහැල යන්නවත් බැරි වෙනවා. ඔවුන් ජනාධිපතිගේ පදයට නටන හැටි දැක්කහම හිතෙන්නේ ඔවුන් වරප්‍රසාද වලට යට වෙලා රට පාවා දෙනවා, නැතිනම් ඔවුන් රටේ මිනිසුන්ට වෛර කරනවා, එසේත් නැතිනම් දෙවියන්ගේ හාල් කැවිලා කියල තමයි. මහින්ද රාජපක්ෂට අඩුතරමින් තමන් ලියූ ලිපිය අනුව කටයුතු කරන්න බැරි නම් ඔහුගේ පමණක් නොවේ නාමල්ගේත් දේශපාලනය අවසන් වෙනාවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?