බලශක්තිය යනු රටක් පාලනය කරන ටූල් එකක්... ඉන්දියාව විසින් සිකීමය පාලනය කරනු ලබන්නේ බලශක්තිය නමැති ටූල් එකෙන් - ලාංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයේ වැදගත්කම අවධාරණය කරමින් විමල් පාර්ලිමේන්තුවේ දී හඬ නඟයි (වීඩියෝ)
විදුලිබල පනත ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ පනතක් බවත්, මෙය සාමාන්‍ය පනතක් නොවන හා රටේ ඉදිරි අනාගතයට බලපාන පනතක් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එනිසා ඉතා ඕනෑකමින් මෙම පනත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති මගපෙන්වීම් අධ්‍යයනය කළ යුතු බවද, මේ පනත සම්බන්ධ විවාදය අඩුම තරමේ දින දෙකක්වත් ගත යුතුව තිබූ බවද පවසන විමල් වීරවංශ මහතා, මෙම පනත ඉතා සංවේදී වන්නේ මෙමගින් රටේ බලශක්ති ඉරණම තීන්දුකරන නිසා බවද මෙහිදී පෙන්වා දෙන ලදී.
බලශක්තිය යනු රටක් පාලනය කරන උපකරණයක් බවත්, ඉන්දියාව විසින් සිකීමය පාලනය කරනු ලබන්නේ ද මෙම බලශක්තිය නමැති උපකරණයෙන් බවත් ඒ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
ඉන්දියාවේ අදානි විසින් ඉන්දියාවට සුනිත්‍ය බලශක්තිය ඒකකය රුපියල් තුනයි ගාණකට විකුණද්දී, ලංකාවට විකිණීමට එකඟවී ඇත්තේ රුපියල් දහතුනයි ගණනකට බවද, පවසන විමල් වීරවංශ මහතා, එනිසා පිරිවැය අඩුවන බව පවසන කතාව මිත්‍යා කතාවක් බවද පෙන්වා දෙන ලදී.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?