
හමාස් ප්‍රහාරයකට සූදානම් වන බවට ඊජිප්තු ඔත්තුසේවා ඊශ්‍රායලයට කළින්ම දන්වලා... ඊශ්‍රායලය බුද්ධි තොරතුරු අවතක්සේරු කරලා
හමාස් සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු හැගවීම් සිදු කළ ද, ඊශ්‍රායල් බලධාරීන් ඒ පිළිබදව සැලකිලිමත් නොවූ බව, නම හෙළි කිරීමට අකමැති, ඊජිප්තු ඔත්තු සේවා නිළධාරියෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබේ.
ඊශ්‍රාලයේ අවධානය බටහිර ඉවුර – වෙස්ට් බෑන්ක් – වෙත යොමු වී තිබුණු බව පවසන අදාල ඔත්තුසේවා නිළධාරියා, ගාසා තීරයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව ඔවුන් අන්ධව සිටි බව ද පවසයි.
එහෙත් ඊජිප්තුවේ අනතුරු හැගවීම ඊශ්‍රායලය ගණනකට නොගත් බව පෙර කී ඔත්තුසේවා නිළධාරියා පවසයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඊජිප්තුවෙන් කිසිදු පූර්ව අනතුරු හැගවීමක් ලැබී නැති බව පවසන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊජිප්තු බුද්ධි ප්‍රධානියා සෘජුව හෝ වක්‍රව හමු වී නැති බවද පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
