බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව අදහස් දක්වන බෙදුම්වාදීන්ගේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සැලකෙන ජෙහාන් පෙරේරා නැමැත්තා සඳහන් කරන්නේ අන්තර්ජාතික තලයේ පැන නගින යුධ අපරාධ චෝදනාවලින් ගැලවීම සඳහා කුමන හෝ ක්‍රමයක් අවශ්‍ය බවය. ඒ අනුව ඔහු ඉදිරිපත් කරන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමය.
මීට පෙර ඔහු විජිත හේරත් අමාත්‍යවරයාගේ ජිනීවා කතාව උපුටා දක්වමින් “නවාස් කොමිසම් වාර්තාව“ ගැන සඳහන් කරමින් කියා සිටියේ අමාත්‍යවරයා විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවිය යුතු බවට ඇමතිවරයා මානව හිමිකම් සමුළුවේදී ප්‍රතිඥාවක් ලබාදීම ජේහාන් පෙරේරාගේ ඇගයීමට ලක් විය.
ඉන්පසුව බටලන්ද කොමිසම පිළිබඳ සංවාදයේ ඉහළට පැමිණි අවස්ථාවේදී හෝ ඉහළට එසවූ අවස්ථාවේදී ද ජෙහාන් පෙරේරා සඳහන් කළේ අවසන් විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම බවය. ඒ අනුව දෙමළ ඩයස්‌පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග උත්සාහ කරන්නේ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් ආරක්ෂක හමුදා බිත්තියට හේත්තු කිරීම සඳහා බවට දේශපාලන විචාරකයෝ අදහස් දක්වති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..